හේෂා - දමිතා හඬපට ලීක් වෙයි.

 


සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා නොලැබුණු රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නාමයෝජනා දෙන බවට පොරොන්දු වූ දුරකථන සංවාදය මේ වන විට සමාජ මාධ්‍ය සංසරණය වෙයි. 

දමිතා අබේරත්න - හෙලෝ හේෂා...

හේෂා විතානගේ  - ඔයාගේ නම ලොක්කට යැව්වා. මට ලිස්ට් එක හදලා එවන්න කිව්වා... මම හදපු ලිස්ට් එක දැන් ඔයාට එවන්නම්.

දමිතා අබේරත්න - හා එතකොට රත්නපුර ආසනයට ද ඉල්ලන්නේ.

හේෂා විතානගේ  - ඒවා මොකුත් නැහැ මම ඉරක් ගැහුවා ඔයාගේ එක තියෙන තැනට මම ඉරක් ගැහුවා. ඔයා ඒක කරගන්න ඕන ඔතනින් ලොක්කත් එක්ක.

දමිතා අබේරත්න - ආ... එතකොට ඔයා නෙවෙයි ද ඒක ඩිසයිඩ් කරන්නේ මල්ලි.

හේෂා විතානගේ  - නෑ... .ලීඩර් තමයි ෆයිනල් ඩිසිෂන් එක ගන්නේ. ආසනයක් දෙනවා කියන එක තීරණය කරන්නෙත් ලීඩර්. නමුත් මගෙන් අහනවා. මෙයාට මේක දෙන්නද කියලා මගෙන් අහනවා.

අදාළ හඬපටය පහත  වීඩියෝවෙන් දැක්වෙයි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments