හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන රාජිත සේනාරත්න හා විදුර වික‍්‍රමනායක යන මහත්වරුන්ට කළුතර දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාලයේදී දැඩි විරෝධතාවයක් ඇති විය.
ඒ ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මෙවර නාම යෝජනා ලබාදීමට පොරොන්දු වූ එය ලබා නොදුන් පුද්ගලයෙකුගෙනි.
හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනා නාම යෝජනා භාරදී ආපසු පැමිණෙද්දී මෙම පුද්ගලයා ඉතා අසභ්‍ය වචනයෙන්ම ඔවුන්ට බැන වැදුනි.
තවත් පුවත් :
- ඉදිරි මැතිවරණවලදී වාමාංශික එක්සත් සන්ධානයක් ශක්තිමත් කිරීමේ තීරණ ගතයුතුයි.
- සමගි ජනබලවේගය ජාතික ලැයිස්තුව.
0 Comments