ඊයේ කුසල් මෙන්ඩිසුයි, කුසල් ජනිතුයි ගහපු සුපිරි පාරවල් ටික - Videos


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පවතී තුන්වන 20 විස්ස තරගෙන් සුපිරි ජයක් වාර්තා කිරීමට ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. 

එහිදී විශිෂ්ඨ ඉනිමක් දියත්කල කුසල් මෙන්ඩිස් හා කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවත කරා රැගෙන යාමට සමත් වුනා . 

ඔව්න් දෙදෙනා ගේ සුපිරි ඉනිම පහතින් ඔබට නැරබිය හැක. 

තවත් පුවත් : 



Post a Comment

0 Comments