ඡන්දෙන් තේරුණු මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ! තෙරී පත්වුණු මන්ත්‍රීවරුන් 196 දෙනා ලබාගත් මනාප සංඛයාවන් මෙන්න!


2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

ටී.බී. සරත් – 105,137

ජගත් වික්‍රමරත්න – 51,391

සුනිල් රත්නසිරි – 51,077

පත්මසිරි බණ්ඩාර – 45, 096


සමගි ජන බලවේගය

කිංස් නෙල්සන් – 28,682


හම්බන්තොට දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

නිහාල් ගලපත්ති – 125,983

අතුල හේවගේ – 73,198

සාලිය මධුරසිංහ – 65,969

අරවින්ද විතාරණ – 48,807

රුවන් සෙනරත් – 42,249


සමගි ජන බලවේගය

දිලීප් වෙදආරච්චි – 23,514


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ඩී.වී. චානක – 16,546


බදුල්ල දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

සමන්ත විද්‍යාරත්න – 208247

කිට්නන් සෙල්වරාජ් – 60041

සැමුවෙල් අම්බිගා – 58201

රවීන්ද්‍ර බණ්ඩාර – 50822

සුදත් බලගල්ල – 47980

දිනිඳු සමන් – 45902


සමගි ජන බලවේගය

නයන වාසල – 35518

චමින්ද විජේසිරි – 29791


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

චාමර සම්පත්- 19359


මාතර දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

සුනිල් හඳුන්නෙත්ති – 249,251

සරෝජා පෝල්රාජ් – 148,379

එල්.එම්. අබේවික්‍රම -68,144

අක්‍රම් ඉල්යාස් – 53,835

ජී. අජන්ත – 48,820

ලාල් ප්‍රේමනාත් – 48,797


සමගි ජන බලවේගය

චතුර ගලප්පත්ති – 32,196


මාතලේ දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

ජී. දිසානායක – 100,618

එස්. ජේ. බියන්විල – 56,932

දීප්ති වාසලගේ – 47,482

ඩී. එච්. පෙරේරා – 43, 455


සමගි ජන බලවේගය

රෝහිණී කවිරත්න – 27,845


වන්නි දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

සෙල්වතම්බි තිලකනාදන් – 10,652

ආරුමුගම් මයිල්වාගනම් ජෙගදීශ්වරන් – 9,280


ශ්‍රී ලංකා කම්කරු පක්ෂය

කාදර් මස්තාන් – 13,511


සමගි ජන බලවේගය

රිෂාඩ් බදුර්දීන් – 21,018


ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා පක්ෂය

ඒ. අඩෙයික්කලනාදන් – 5,695


යාපනය දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

කරුණානාදන් ඉලන්කුමරන් – 32,102

ෂන්මුගනාදන් ශ්‍රී භවානන්දරාජා – 20,430

ජෙයච්චන්ද්‍ර මූර්ති රජීවන් – 17,579


ඉලංකෙයි තමිල් අරුසු කච්චි

ශිවඥානම් ශ්‍රීධරන් – 32,833


අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් -15,135


යාපනය ස්වාධීන කණ්ඩායම-17

රාමනාදන් අර්ජුණා – 20, 487


ගාල්ල දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

අසේල නලින් ද ලාල් – 274,707

රත්න ගමගේ – 113,719

හසාරා නයන්තාර ප්‍රේමතිලක – 82,058

නිශාන්ත සමරවීර – 76,677

තිලංක රුක්මාල් – 74,143

නිශාන්ත පෙරේරා – 71,549

කංකානම්ගේ ජයසුන්දර – 58,761


සමගි ජන බලවේගය

ගයන්ත කරුණාතිලක – 36,093


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

චානක සම්පත් මාදුගොඩ – 8,447


මහනුවර දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

කේ.ඩී. ලාල්කාන්ත – 316,951

ජගත් මනුවර්ණ – 128,678

මංජුල ප්‍රසන්න කුමාර ගුණසේන – 94,242

මුදිත හංසක විජේමුණි – 82,926

තනුර හර්ෂණ දිසානායක – 78,526

ඒකනායක මුදියන්සේලාගේ ගෙදර කුඹුරේ ගෙදර බස්නායක – 72,929

මොහොමදු ෆාරුක් රියාස් මොහොමඩ් – 64,043

ජයනෙත්ති කෝරළලාගේ දෝන තුෂාරි ජයසිංහ – 58,223

මොහොමඩ් ෂරීෆ් මොහොමඩ් ජස්මින් – 57716


සමගි ජන බලවේගය

රාවුෆ් හකීම් – 30833

චමින්ද්‍රානී බණ්ඩාර කිරිඇල්ලේ – 30780


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අනුරාධ ජයරත්න – 20,749


අනුරාධපුර දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

වසන්ත සමරසිංහ – 251,639

සේන නානායක්කාර – 86,150

සුසිල් රණසිංහ – 72,508

සුසන්ත කුමාර නවරත්න – 71,695

ජීවන්ත භාග්‍ය ශ්‍රී හේරත් – 63,551

නිර්මාල් කරුණාසිරි – 52,507

තිළිණ තාරුක සමරකෝන් – 49,730


=


සමගි ජන බලවේගය

රෝහණ බණ්ඩාර – 48,399

සුරංග රත්නායක – 24,348


මඩකලපුව දිස්ත්‍රික්කය

ඉලංගෙයි තමිල් අරසුකච්චි

රසමානික්කම් ශානකියන් – 65,458

ජී. ශ්‍රීනේසන් – 22,773

ශ්‍රීනාත් – 21,202


ජාතික ජන බලවේගය

කේ.ප්‍රභූ – 14,856යි


ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

ඒ.එම්. හිස්බුල්ලා – 32,410.


නුවරඑළිය දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

සුරවීර ආරච්චි – 78,832

මධුර සෙනෙවිරත්න – 52,546

ආර්.ජී. විජේරත්න – 39,006

අනුෂ්ක තිලකරත්න – 34,035

ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි – 33,346යි


සමගි ජන බලවේගය

පලනි දිගම්බරම් – 48,018

වේලුසාමි රාධක්‍රිෂ්ණන් – 42,273


එක්සත් ජාතික පක්ෂය

ජීවන් තොණ්ඩමන් – 46,438.


කළුතර දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

නලින්ද ජයතිස්ස – 371,640

නිලන්ති කොට්ටහච්චි – 131,375

නිහාල් අබේසිංහ – 96,721

සංජීව රණසිංහ – 78,832

ධනුෂ්ක රංගනාත් – 74,502

ඔෂානි උමංගා – 69,232

චන්දිම හෙට්ටිආරච්චි – 50,509

නන්දන පද්මකුමාර – 50,452


සමගි ජන බලවේගය

අජිත් පී. පෙරේරා – 43,975

ජගත් විතාන – 43,867


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

රෝහිත අබේගුණවර්ධන – ඡන්ද 10,204


ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

අරුන් හේමචන්ද්‍ර 38,368

ඒ.ජී.ආර්. ප්‍රියසංජන 25,814


සමගි ජන බලවේගය

ඉම්රාන් මහරුෆ් 22,779


ඉලංගෙයි තමිල් අරසු කච්චි

කේ.එස්. කුගදාසන් 18,470


මොනරාගල දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

ආර්. එම්. ජයවර්ධන – 105,107

අජිත් ප්‍රියදර්ශන – 54,044

චතුරි ගංගානි – 42,930

රුවන් විජේවීර – 40,505

සරත් කුමාර – 39,657


සමගි ජන බලවේගය

එච්.එම්. ධර්මසේන – 20,171


පුත්තලම දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

චන්දන අබේරත්න – 113,334

අජිත් ගිහාන් – 58,183

ගයාන් ජානක – 51,233

හිරුණි විජේසිංහ – 44,057

ඇන්ටන් ජයකොඩි – 43,907

මොහොමඩ් ෆයිසාල් – 42,939


සමගි ජන බලවේගය

හෙක්ටර් අප්පුහාමි – 25,755

ජනත් චිත්‍රාල් – 18,916


කෑගල්ල දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

ධම්මික පටබැඳි – 186,409

කෝසල ජයවීර – 61,713

සාගරිකා අතාවුද – 59,019

මනෝජ් රාජපක්ෂ – 54,173

නන්දන මිල්ලගල – 49,635

කංචන වැලිපිටිය – 45,723

නන්ද බණ්ඩාර – 45,115


සමගි ජන බලවේගය

කබීර් හෂීම් – 36,034

සුජිත් සංජය පෙරේරා – 26,164


රත්නපුර දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

ශාන්ත පද්මකුමාර – 137,965

සුන්දරලිංගම් ප්‍රදීප් – 112,711

හිනිදුම සුනිල් සෙනවි – 76,505

ජනක සේනාරත්න – 74,068

සුනිල් රාජපක්ෂ – 58,138

වසන්ත පුෂ්පකුමාර – 52,814

නිලූෂා ලක්මාලි – 48,791


සමගි ජන බලවේගය

හේෂා විතානගේ -54,850

වරුණ ප්‍රියන්ත ලියනගේ – 44,705

බාලසූරියගේ ආරියවංශ – 26,760


කුරුණෑගල දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

නාමල් කරුණාරත්න – 356,969

ආනන්ද විජේපාල – 133,142

සුජීව ඉන්දික දිසානායක – 109,979

බී.එම්. විජේසිරි – 86,218

කුමාරි හේරත් – 84,414

නාමල් සුදර්ශන ලක්ෂ්මන – 83,418

ජගත් කුමාර ගුණවර්ධන – 81,864

අශෝක ගුණසේන – 72,216

ජී.ඩී. සූරියබණ්ඩාර – 72,198

චන්දන මිහිර බණ්ඩාර තෙන්නකෝන් – 70,038

ධර්මප්‍රිය දිසානායක – 68,580

මහම්මදු අස්ලම් – 67,346


සමගි ජන බලවේගය

නලීන් බණ්ඩාර – 58,971

දයාසිරි ජයසේකර – 51,402

ජේ.සී. අලවතුවල – 46,915


කොළඹ දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

හරිනි අමරසූරිය – 655,289

චතුරංග අබේසිංහ – 127,166

සුනිල් වටගල – 125,700

ලක්ෂ්මන් නිපුණආරච්චි – 96,273

අරුණ පනාගොඩගේ – 91,081

එරංග ගුණසේකර – 85,180

හර්ෂණ නානායක්කාර – 82,275

කෞශල්‍යා ආරියරත්න – 80,814

අසිත නිරෝෂණ එගොඩවිතානගේ – 78,990

මොහොමඩ් රිස්වි සාලි – 73,018

සුසන්ත දොඩාවත්ත – 65,391

චන්දන සූරියආරච්චි – 63,387

සමන්මලී ගුණසිංහ – 59,657

දේවානන්ද සුරවීර – 54,680


සමගි ජන බලවේගය

සජිත් ප්‍රේමදාස -145,611

හර්ෂ ද සිල්වා – 81,47

මුජිබර් රහුමාන් – 43,737

එස්.එම්. මරික්කාර් – 41,482


දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

වසන්ත පියතිස්ස – 71120

මංජුල සුගත් රත්නායක – 50838

ප්‍රියන්ත කුමාර් විජේරත්න – 41313

මුතුමැණිකේ රත්වත්තේ 32145


අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය

මුහම්මදු තාහීර් – 14511


ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

මීරාසාහිඹු උදුමාලෙබ්බේ – 13016


ඉලංගෙයි තමිල් අරසු කච්චි

කවීන්ද්‍රන් කෝඩීස්වරන් – 11962


ගම්පහ දිස්ත්‍රික්කය

ජාතික ජන බලවේගය

විජිත හේරත් – 716,715

අනිල් ජයන්ත ප්‍රනාන්දු – 162,433

මහින්ද ජයසිංහ – 137,315

ක්‍රිශාන්ත සිල්වා අබේසේන – 121,825

මොහොමඩ් මුනීර් – 109,815

අසෝක රන්වල – 109,332

එන්.ඩී. විජේසිංහ – 83,061

රුවන් මාපලගම – 78,673

ලසිත් භාෂණ – 74,058

ප්‍රගීත් මධුරංග – 70,887

සුදර්ශ හෙට්ටිආරච්චි – 70,373

රුවන්තිලක ජයකොඩි – 68,210

හේමාලි සුජීවා – 66,737

උපාලි ප්‍රියන්ත අබේවික්‍රම – 60,595

ප්‍රියාන් ප්‍රනාන්දු – 57,634

චමින්ද ලලිත් කුමාර – 53,451


සමගි ජන බලවේගය

හර්ෂණ රාජකරුණා – 67,004

කාවින්ද ජයවර්ධන – 37,597

අමිල ප්‍රසාද් – 23,699

Post a Comment

0 Comments