නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ 20යි 20 තරගාවලි සඳහා ශ්‍රී ලංකා සංචිත නම් කර තිබේ.
එහි නායකත්වය දරන්නේ චරිත් අසලංක විසිනි.
ශ්‍රී ලංකා 20යි 20 සංචිතය
- චරිත් අසලංක (නායක)
- පැතුම් නිස්සංක
- කුසල් මෙන්ඩිස්
- කුසල් ජනිත් පෙරේරා
- කමිඳු මෙන්ඩිස්
- දිනේෂ් චන්දිමාල්
- අවිශ්ක ප්‍රනාන්දු
- භානුක රාජපක්ෂ
- වනිඳු හසරංග
- මහීෂ් තීක්ෂණ
- දුනිත් වෙල්ලාලගේ
- ජෙෆ්රි වැන්ඩසේ
- චමිදු වික්‍රමසිංහ
- මතීෂ පතිරණ
- නුවන් තුෂාර
- බිනුර ප්‍රනාන්දු
- අසිත ප්‍රනාන්දු
එක්දින සංචිතය
- චරිත් අසලංක (නායක)
- පැතුම් නිස්සංක
- අවිශ්ක ප්‍රනාන්දු
- කුසල් මෙන්ඩිස්
- කුසල් ජනිත් පෙරේරා
- කමිඳු මෙන්ඩිස්
- ජනිත් ලියනගේ
- සදීර සමරවික්‍රම
- නිෂාන් මධුෂ්ක
- දුනිත් වෙල්ලාලගේ
- වනිඳු හසරංග
- මහීෂ් තීක්ෂණ
- ජෙෆ්රි වැන්ඩසේ
- චමිදු වික්‍රමසිංහ
- අසිත ප්‍රනාන්දු
- ඩිල්ෂාන් මධුෂංක
- මොහොමඩ් ශිරාස්
තවත් පුවත් :
- තෙල් බදු අඩු කරන්න කිසි බාධාවක් නෑ.
- චන්ද්‍රිකාගේ ගේ ආරක්ෂාව ඉවත්කර නැහැ .
0 Comments