නල්ලූර් - මුල්කිරිගල - මාතලේ - රත්නපුර - මින්නේරිය



2024 මහ මැතිවරණයේ යාපනය  දිස්ත්‍රික්කයේ නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 8,831

දෙමළ මක්කල් කූට්ටනි - 3,527

ඉලංකෙයි තමිල් අසුරු කච්චි - 3,228

අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රස් -  2,396

යාපනය ස්වාධීන කණ්ඩායම 17 - 2,279

--

හම්බන්තොට -  මුල්කිරිගල

ජාතික ජන බලවේගය - 42,699

සමගි ජන බලවේගය - 10,302

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 6,042

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 4,281

හම්බන්තොට ස්වාධීන කණ්ඩායම් 01 - 1,575

--

මාතලේ  - මාතලේ

ජාතික ජන බලවේගය - 37,287

සමගි ජන බලවේගය - 11,014

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 2,341

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1,773

සර්වජන බලය - 773

--

රත්නපුර - රත්නපුර

ජාතික ජන බලවේගය - 51,654

සමගි ජන බලවේගය - 17,050

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 4,402

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3,988

සර්වජන බලය - 2,089

--

පොළොන්නරුව  - මින්නේරිය

ජාතික ජන බලවේගය - 40,412

සමගි ජන බලවේගය - 9,138

සර්වජන බලය - 1895

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1394

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 1238


Post a Comment

0 Comments