2024 මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 28,475
සමගි ජන බලවේගය - 2,985
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 1,814
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 934
සර්වජන බලය - 728
ඉකුත් ජනාධිපතිවරණයේදී කොළඹ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ලබාගත්තේ ඡන්ද 20,864කි.
0 Comments