ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙන්න

 


2024 මහ මැතිවරණයේ ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 32,296

සමගි ජන බලවේගය - 3,523

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 1,964 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1,846 

සර්වජන බලය - 607

ඉකුත් ජනාධිපතිවරණයේදී ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ලබාගත්තේ ඡන්ද 25,892කි.



Post a Comment

0 Comments