බදුල්ල - බදුල්ල නිල ඡන්ද ප්‍රතිඵලය.


 2024 මහ මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 24,452

සමගි ජන බලවේගය - 6,597

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 4,227

එක්සත් ජාතික සන්ධානය - 823

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 641

ඉකුත් ජනාධිපතිවරණයේදී බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ලබාගත්තේ ඡන්ද 17,983කි.




Post a Comment

0 Comments