ත්‍රිකුණාමලය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය.


 2024 මහ මැතිවරණයේ ත්‍රිකුණාමලය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 9,705

සමගි ජන බලවේගය - 2,853

ඉලංකෙයි තමිල් අසුරු කච්චි - 1,749

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  - 382

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය - 249





Post a Comment

0 Comments