නුවරඑළිය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය.

 


2024 මහ මැතිවරණයේ නුවරඑළිය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 13,937

සමගි ජන බලවේගය - 2,477

එක්සත් ජාතික පක්ෂය - 1,660

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 303

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ - 201

ඉකුත් ජනාධිපතිවරණයේදී නුවරඑළිය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ලබාගත්තේ ඡන්ද 8,946කි.





Post a Comment

0 Comments