2024 මහ මැතිවරණයේ බදුල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 33,780
සමගි ජන බලවේගය - 3,866
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 2,227
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 675
එක්සත් ජාතික සන්ධානය - 230
ඉකුත් ජනාධිපතිවරණයේදී බදුල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ලබාගත්තේ ඡන්ද 23,629කි.
0 Comments