නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
එමෙන්ම සමගි ජන බලවේගයේ නායකත්වයේ ද වෙනසක් සිදුවිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.
සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය සහ සමගි ජන බලවේගයේ නායකත්ය යන තනතුරු දෙකම සාර්ථකව සිදුකිරීමට නොහැකි බවයි සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පවසන්නේ.


0 Comments