මාතර මනාප ප්‍රතිඵලය.


මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

ජාතික ජන බලවේගය

1 සුනිල් හඳුන්නෙත්ති - 249,251 

2 සරෝජා පෝල්රාජ් - 148,379

3 එල්.එම්. අබේවික්‍රම -68,144

4 අක්‍රම් ඉල්යාස් - 53,835

5 ජී. අජන්ත - 48,820

6 ලාල් ප්‍රේමනාත් - 48,797

සමගි ජන බලවේගය

1 චතුර ගලප්පත්ති - 32,196

Post a Comment

0 Comments