ගාල්ල - බද්දේගම නිල ඡන්ද ප්‍රතිඵලය.

 


2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 41,294

සමගි ජන බලවේගය - 12,413

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 3,967

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3,558

සර්වජන බලය - 972



Post a Comment

0 Comments