දිගාමඩුල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය.

 


2024 මහ මැතිවරණයේ දිගාමඩුල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 17,316

සමගි ජන බලවේගය -  2,272

ඉලංකෙයි තමිල් අසුරු කච්චි - 1,889

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 1,599

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  - 1,326


Post a Comment

0 Comments