ජනාධිපති අනුරටවත් නැති ආරක්ෂාවක් මහින්දට උවමනා නෑ.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කළේ යැයි සමහරු ඥරු ඥුරු ගාන බව ජාතික ජන බලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස පවසයි.

වර්තමා ජනාධිපති අනුර දිසානායකට අඩුම වාහන ප්‍රමාණයක් සහ අඩු ම ආරක්ෂකයන් ප්‍රමාණයක් රැගෙන යාමට හැකි නම් මහින්ද රාජපක්ෂට එසේ යාමට බැරි ඇයි ද ඔහු ප්‍රශ්න කරයි.

ජාතික ජන බලවේග ජනහමුවක් අමතමින් නලින්ද ජයතිස්ස මේ බව කීය.

තවත් පුවත් : 


Post a Comment

0 Comments