බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය.


බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ.

ජාතික ජන බලවේගය

සමන්ත විද්‍යාරත්ත -208,247

කිට්නන් සෙල්වරාජ් - 60,041

අම්බිකා සැමුවෙල් - 58,201

රවින්ද්‍ර බණ්ඩාර - 50,822

සුදත් බලගල්ල - 47, 980

දිනිඳු හෙන්නායක - 45,902

සමගි ජන බලවේගය

නයන වාසලතිලක - 35,518

චමින්ද විජේසිරි - 29,791

නව ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණ

චාමර සම්පත් 19,359


Post a Comment

0 Comments