මාතර - අකුරැස්ස නිල ඡන්ද ප්‍රතිඵලය.


 2024 මහ මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 44,128

සමගි ජන බලවේගය - 10,485

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 4,676

සර්වජන බලය - 2,206

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 971


Post a Comment

0 Comments