2024 මහ මැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 11,404
සමගි ජන බලවේගය - 1,661
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 672
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 454
සර්වජන බලය - 159
0 Comments