මොනරාගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය.

 


2024 මහ මැතිවරණයේ මොනරාගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 19,686

සමගි ජන බලවේගය - 3,287

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  - 833

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -   650

සර්වජන බලය - 170

ඉකුත් ජනාධිපතිවරණයේදී මොනරාගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ලබාගත්තේ ඡන්ද 14,050කි.




Post a Comment

0 Comments