සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පසුගියදා පාපැදි සවාරියකට එකතු විය.
ඒ සුව දිවියට පාපැදිය තේමාව යටතේ සංවිධානය කළ පාපැදි සවාරියක සමාරම්භක අවස්ථාවටයි.
මෙම පාපැදි සවාරිය ෆැල්කන් පා පැදි සමාජය සංවිධානය කර තිබිණි.
0 Comments