යාපනය - යාපනය නිල ඡන්ද ප්‍රතිඵලය.

 


2024 මහ මැතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ යාපනය මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 9,066

ඉලංකෙයි තමිල් අසුරු කච්චි - 2,582

අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රස් - 1,612

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 1,361

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය - 1,124





Post a Comment

0 Comments