ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.
ජාතික ජන බලවේගය
1 නලින් හේවගේ - 274,707
2 රත්න ගමගේ - 113,719
3 හසාරා ලියනගේ -82,058
4 නිශාන්ත සමරවීර - 76,677
5 තිලංක රුක්මාල් - 74,143
6 නිශාන්ත පෙරේරා - 71,549
7 ටී.කේ. ජයසුන්දර - 58,761
සමගි ජන බලවේගය
1 ගයන්ත කරුණාතිලක - 36,093
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
1 චානක මදුගොඩ - 8,447
0 Comments