තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින නිරෝෂන් දික්වැල්ල සිය තෙවසරක තහනම අඩුකර ගැනීමේ අරමුණින් නොවැම්බර් 11 වැනිදා තහනම් උත්තේජක විරෝධී අභියාචනා කමිටුවට ලිඛිත දේශනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. දික්වැල්ලගේ නඩුව විභාග කිරීමට අභියාචනා කමිටුව තීරණය කිරීමෙන් පසු බදාදා දික්වැල්ල අභියාචනා කමිටුව හමුවේ පෙනී සිටියේය.
තවත් පුවත් :
- වසර 25කට පසු ඉන්දියාව තම මව්බිමේදි පූර්ණ තරඟාවලි පරාජයක් ලබයි.
- ශ්රී ලංකාව 2024 Hong Kong International Cricket Sixes තරගාවලියේ ශූරයන් වේ.
0 Comments