පරාජය වූ මැති ඇමතිවරු කිහිපදෙනෙක්.

 


2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කෙරෙමින් පවතියි.

එයින් ඉදිරියෙන් සිටින්නේ ජාතික ජනබල වේගය යි.

මේ අතර පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරු කිහිපදෙනෙක් මේ වන විට නිකුත්කළ ප්‍රතිඵල අනුව පරාජය වී තිබේ.

1.ශෂීන්ද්‍ර රාජපක්ෂ - මොනරාගල

2.කංචන විජේසේකර - මාතර

3.රමේෂ් පතිරණ - ගාල්ල

4.මනුෂ නානායක්කාර - ගාල්ල

5.නිපුන රණවක - මාතර

6.මහින්ද අමරවීර - හම්බන්තොට

7.අසංක නවරත්න (කුරුණෑගල) 

8.අනුර ප්‍රියදර්ශන යාපා  (කුරුණෑගල) 

9.ජොන්ස්ටන් ප්‍රනාන්දු  (කුරුණෑගල) 

10.ශාන්ත බණ්ඩාර  (කුරුණෑගල) 

11.ඩී. බී. හේරත්  (කුරුණෑගල) 

12.ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් (මාතලේ )

13.එස්. සී. මුතුකුමාරණ (අනුරාධපුරය)

14.එස්. එම්. චන්ද්‍රසේන (අනුරාධපුරය)

15.දුමින්ද දිසානායක (අනුරාධපුරය)

16.තාරක බාලසූරිය (කෑගල්ල)

17.රංජිත් සියඹල‍ාපිටිය (කෑගල්ල)

18.සාරථී දුෂ්මන්ත (කෑගල්ල)

19.ප්‍රේමලාල් ජයසේකර (රත්නපුර)

20.පවිත්‍රා වන්නිආරච්චි (රත්නපුර) 

21.ජානක වක්කුඹුර (රත්නපුර)

22.නිමල් ලාන්සා (ගම්පහ)

23.ඉන්දික අනුරුද්ධ (ගම්පහ)

24.නලීන් ප්‍රනාන්දු (ගම්පහ)

25.සුසිල් ප්‍රේම්ජයන්ත් (කොළඹ)

26.මධුර විතානගේ (කොළඹ)

27.ප්‍රේම්නාත් සී. දොලවත්ත (කොළඹ)

28.උදය ගම්මන්පිල (කොළඹ)

29.සරත් වීරසේකර (කොළඹ)

30.රාජිකා වික්‍රමසිංහ (කෑගල්ල)







Post a Comment

0 Comments