පොළොන්නරුව සහ මහියංගනය මැතිවරණ කොට්ඨාස ප්‍රතිඵල.


 පොළොන්නරුව සහ මහියංගනය මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵල පහතින් දැක්වෙයි.

ජාතික ජන බලවේගය - 66,399

සමගි ජන බලවේගය - 22,650

සර්වජන බලය - 3,902

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 2,782

පොළොන්නරුව ස්වාධීන කණ්ඩාම 02 - 2,010

--

බදුල්ල - මහියංගනය

ජාතික ජන බලවේගය - 41,338

සමගි ජන බලවේගය - 18,228

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3,289

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 1,626

බදුල්ල ස්වාධීන කණ්ඩාම 03 - 1175


Post a Comment

0 Comments