මාතර - මාතර නිල ඡන්ද ප්‍රතිඵලය.


2024 මහ මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ මාතර මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 47,083

සමගි ජන බලවේගය - 8,339

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 4,305

සර්වජන බලය - 1,619

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1,099


Post a Comment

0 Comments