යාපනය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය.


 2024 මහ මැතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 5,681

ඉලංකෙයි තමිල් අසුරු කච්චි - 4,808

යාපනය ස්වාධීන කණ්ඩායම 17 - 3,548

අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රස් - 2,623

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 1885

Post a Comment

0 Comments