2024 මහ මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 76,841
සමගි ජන බලවේගය - 23,262
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 7,531
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 4,111
සර්වජන බලය - 1,623
0 Comments