රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

 


2024 මහ මැතිවරණයේ රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය -  24,776

සමගි ජන බලවේගය - 2,969

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -1,528  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -  1,031

සර්වජන බලය - 463

ඉකුත් ජනාධිපතිවරණයේදී රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ලබාගත්තේ ඡන්ද 19,185කි.




Post a Comment

0 Comments