ගාල්ල - බෙන්තර-ඇල්පිටිය නිල ඡන්ද ප්‍රතිඵලය.

 


2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර-ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 39,475

සමගි ජන බලවේගය - 9,326

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3,163

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ -2,705

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 2,219


Post a Comment

0 Comments