2024 මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 44,819
සමගි ජන බලවේගය - 4,698
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 2,770
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 928
සර්වජන බලය - 892
0 Comments