ගාල්ල - කරන්දෙණිය නිල ඡන්ද ප්‍රතිඵලය.

 


2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 35,787

සමගි ජන බලවේගය - 6,649

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2,258

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 2,125

සර්වජන බලය - 504


Post a Comment

0 Comments