විජිත ඉතිහාසය රන් අකුරින් ලියයි.. වැඩිම මනාප හිමිකරගනී.!

 


අමාත්‍ය විජිත හේරත් 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්ක මනාප 716,715 ක් හිමිකර ගැනීමට සමත් විය.

ඒ අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලබාගත් මනාප 655,289 පසු කරමින් විජිත හේරත් මනාප 716,715 ක් ලබාගෙන එම වාර්තාව පසු කිරීමට සමත් විය.

ඒ අනුව ලංකාවේ මෙතෙක් ඉතිහාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව හිමිකරගැනීමට අමාත්‍ය විජිත හේරත් සමත් විය.

Post a Comment

0 Comments