කළුතර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය.

 


2024 මහ මැතිවරණයේ කළුතර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය -  29,076

සමගි ජන බලවේගය - 3,340

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 1,913 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -  1,160

සර්වජන බලය - 613

ඉකුත් ජනාධිපතිවරණයේදී කළුතර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ලබාගත්තේ ඡන්ද 21,589කි.




Post a Comment

0 Comments