පස්වරු 02 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න! ඡන්දය ප්‍රකාශ කිරීම අඩු මට්ටමක!

 


2025 පළාත් පාලන මැතිවරණය පස්වරු 02 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පහතින් දැක් වේ.

  • කොළඹ – 38%

  • ගම්පහ – 36%
  • කළුතර – 45%
  • අනුරාධපුර – 40%
  • නුවරඑළිය – 53%
  • දිගාමඩුල්ල – 48%
  • පොළොන්නරුව – 45%
  • මඩකලපුව – 40%
  • බදුල්ල – 46%
  • මන්නාරම – 54%
  • රත්නපුර – 50%
  • කිලිනොච්චිය – 39%
  • හම්බන්තොට – 42%
  • මොනරාගල – 46%

Post a Comment

0 Comments