හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය.


හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 4750

සමගි ජන බලවේගය - 3874

පොදුජන එක්සත් පෙරමුණ - 1511

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 1279

සර්වජන බලය - 816

Post a Comment

0 Comments