වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

 


මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 2028 සභික (08)

සමගි ජන බලවේගය - 1289 සභික (4)

පොදුජන එක්සත් පෙරමුණ - 499 සභික (02)

සර්වජන බලය - 359 - සභික (01)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 324  -  සභික (01)


Post a Comment

0 Comments