පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරයි - තංගල්ල නගර සභාව.

 


2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබේ.

එළෙස නිකුත් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ජාතික ජන බලවේගය - 2260

සමගි ජන බලවේගය - 1397

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 795

Post a Comment

0 Comments