බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය.


 රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 4833   සභික (7)

සමගි ජන බලවේගය -  3232 සභික (5)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 1442  සභික (2)

එක්සත් ජාතික පක්ෂය - 458 සභික (1)

ස්වාධීන කණ්ඩායම - 664 සභික (1)


Post a Comment

0 Comments