බංගලාදේශ පළමු ඉනිම නිමා වෙයි.


ශ්‍රි ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පලමු තරගයේ පලමුව පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම සිය පලමු ඉනිම නිමාවට පත් කරමින් සියල්ලන් දැවී ලකුණු 495ක් ලබා ගත්තා.

 බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් නායක නජ්මුල් ෂැන්ටෝ ලකුණු 148 ක් සහ මුෂ්ෆිකර් රහීම් ලකුණු 163 ලබා ගත්තා.

ලිටන් දාස් ලකුණු 90ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් සහ තරිදු රත්නායක, මිලාන් රත්නායක කඩුලු තුන බැගින් බිද හෙළිය.

අද තරඟයේ තෙවන දිනයයි.


Post a Comment

0 Comments