රනිල් වැලිකඩ බන්ධනාගාරයට


රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබෙනවා.

දැඩි ආරක්ෂාවක් මැද හිටපු ජනාධිපතිවරයාව මෙලෙස වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.




Post a Comment

0 Comments