රනිල් අත්අඩංගුවට ගත්තොත් කළගුණ දත් ජනතාවගෙන් කොළඹ පිරී යනවා - සුගීශ්වර බණ්ඩාර.

 


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමෙන් වත්මන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ නොහැකියාව වසා ගැනීමට බව නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර පවසනවා.

යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහොත්, කළගුණ දන්නා ජනතාවගෙන් කොළඹ අතුරු සිදුරු නොමැතිව පිරී ඉතිරී යනු ඇති බවයි අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Post a Comment

0 Comments