2026 වසරේ පාසැල් විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ


2026 වසරේදී විභාග පැවැත්වෙන දින සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව, විභාග පැවැත්වෙන දින පහත පරිදි වේ.

* 2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය: 2026 පෙබරවාරි 17 සිට පෙබරවාරි 26 දක්වා.

* 2026, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය: 2026 අගෝස්තු 09.

* 2026 අ.පො.ස. උසස් පෙළ විභාගය: 2026 අගෝස්තු 10 සිට සැප්තැම්බර් 05 දක්වා.

* 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය: 2026 දෙසැම්බර් 08 සිට දෙසැම්බර් 17 දක්වා.

අදාළ නිවේදනය පහතින්.




Post a Comment

0 Comments