2025 ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (09) සිට ආරම්භ වනවා.
මෙම තරගාවලිය අද සිට සැප්තැම්බර් 28 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පළමු තරගය ලෙස, B කාණ්ඩය නියෝජනය කරන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 8.00 ට ආරම්භවීමට නියමිතයි.
0 Comments