සූදු නියාමන අධිකාරි පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි


සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් අද (03) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව සිය සහතිකය සටහන් කර තිබෙනවා.

පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව, සංශෝධන සහිතව මෙම පනත් කෙටුම්පත සම්මත වී තිබුණා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරි පනත ලෙස බලාත්මක වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Post a Comment

0 Comments