මේ ආණ්ඩුව තරම් බරපතල විදියට හොරකම් කරන, දූෂිත ආණ්ඩුවක් ඉතිහාසයේ තිබිලා නෑ - උදය ගම්මන්පිල


වත්මන් ආණ්ඩුව මෙන් බරපතල ලෙස සොරකම් කරන දූෂිත ආණ්ඩුවක් ඉතිහාසයේ තිබී නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

රාත්‍රී 12.00 ට තැබෑරුම් වසා දමනවා යැයි පැවසූ විට, ‘බේබද්දන් බොන ගානට’ ආණ්ඩුව සොරකම් කරන්නට පටන්ගෙන ඇති බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

ඔහු සිදුකළ සම්පූර්ණ කතාව පහතින් නරඹන්න.


Post a Comment

0 Comments