මෙරට ප්‍රභූ දේශපාලනය අවසන් කළ යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පවසනවා.
හිරු එළිය තිබුණත්, වී ඇටයකින් කරල එළියට පැමිණීමට ඇමති කෙනෙක් නොමැතිව බැරි යැයි කතාවක් ඇති බවත්, එය ප්‍රභූ දේශපාලනය ලෙස හඳුන්වන බවත් ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.
වත්මන් රජයේ මැති ඇමතිවරුන්ගෙන් ප්‍රභූ හැඩය බලාපොරොත්තු නොවන ලෙසට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.


0 Comments