උදය ගම්මන්පිල අල්ලස් කොමිසමට පැමිණෙයි


පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (09) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා.

බහාලුම් 323 ක් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව ඔහු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ‍සිදුකළ කැඳවීමක් අනුව ඔහු මෙලෙස කොමිසම හමුවට පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Post a Comment

0 Comments